Connect with us

ලොව වටා

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

‘රොක් බැලන්සින්’ ලෙස හඳුන්වන පාෂණ එක මත එක සමබරව තැබීම කලාවකි.

කිලෝ ග්‍රෑම් 3,500 සහ 6,500 බරැති විශාල ප්‍රමාණයේ පාෂණ දෙකක් එක මත එක තැබීමට එම කලාවේ නිරත ඇඩ්රියන් ග්‍රේ සමත් විය.

ඇඩ්රියන් විසින් කුඩා ප්‍රමාණයේ පාෂාණ යොදා ‘රොක් බැලන්සින්’ කරනු ලබන්නේ දෑතේ හුරුව අනුව යමිනි.

නමුත් ඉහත කී පාෂාණ බරින් සහ ප්‍රමාණයෙන් විශාල බැවින් ඒ සඳහා ඔහුට දොඹකරයක් භාවිත කිරීමට සිදුවිය.

වෛරස් රෝගයක් සමග සටන් කර සුවය ලැබූ ඇඩ්රියන් ග්‍රේ විනෝදාංශයක් වශයෙන් ‘රොක් බැලන්සින්’ ආරම්භ කළ අතර පසුව එය කලාවක් බවට විණි.

‘රොක් බැලන්සින්’ තුළ භාවනාමය ගුණ ඇති බව පවසන ඔහු එමගින් සිත සන්සුන් කරවන බව කියා සිටියේය.

මේ වනවිට ‘රොක් බැලන්සින්’ කලාව ශ්‍රී ලංකාව තුළ ද ප්‍රචලිත වෙමින් පවතී.

-ROCK BALANCING: සිත 'සන්සුන්' කරන රොක් බැලන්සින්-කියවන්න http://bbc.in/2EiXBJ8

Posted by BBC News සිංහල on Sunday, January 7, 2018

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular