Connect with us

පුවත්

විල්පත්තු රක්ෂිතයේ නීති විරෝධි මුස්ලිම් කොළණි ඉවත් කරන්නැයි විගණන වාර්තාවෙන් නිර්දේශ

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා 2017 .10. 05 වැනි දින මන්නාරමේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා මන්නාරම දිසාපතිවරයා නොමග යවමින් හා බලපෑම් කොට අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා යැයි පවසමින් ඔහුගේ දේශපාලන හිතවතුන්ට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි විලන්තියිකුලම් වනරක්ෂිතයෙන් අක්කර 650ක් ලබාදී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති දේපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ෂණයකදී එම වන රක්ෂිතය අයත් මුලාලි ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍ර‍කාශ කොට ඇත්තේ 2017. 01. 04 දිනවන විට එම භූමියේ පවුල් 160කට නිවාස ඉදිකර ඇති බවයි.

මේ අතර ඉන් නිවාස 127ක පමණක් පවුල් පදිංචි වී සිටි බවයි. අර්ධ වශයෙන් ඉදිවූ නිවාස 137ක් සහ නිවාස ඉදිකර නොමැති එළි පෙහෙළි කරන ලද ඉඩම් කට්ටි 706ක් තිබුණු බවද ඔහු එම විමර්ශණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම භූමියේ පදිංචි වී සිටින්නේ පුත්තලම ප්‍රදේශයේ ඡන්ද හිමි නාම ලේඛනයේ සඳහන් පුද්ගලයන් බවද අදාල විමර්ෂණයේදී හෙළි වී තිබීම විශේෂත්වයක්.

අදාළ ප්‍රදේශයේ පදිංචි කිරීමට කටයුතු කරන්නේ යුද්ධයෙන් අවතැන් වූවන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරින් පලවා හරින ලද මුස්ලිම් ජනතාව බව 2013 වසරේ අගෝස්තු මාසයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මීට පෙර ප්‍ර‍කාශ කර තිබුනා.

විලන්තියිකුලම් වන රක්ෂිතයේ ඉඩම් කට්ටි කිරීම සහ යළි පදිංචි කරවීම ලංකාවේ පවතින ඉඩම් නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් දැනට එම භූමියේ ස්ථාවරව පදිංචි වී සිටින සියයට 20කට ආසන්න ප්‍ර‍මාණයට වෙනත් සුදුසු ඉඩම් ලබා දී ඔවුන් විලන්තියිකුලම් වන රක්ෂිතයෙන් ඉවත් කරන ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විගණන වාර්ථාවක සඳහන් වී ඇති බවයි එම දෙපාර්ථමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහාන් කරන්නේ.

Continue Reading

Facebook

Advertisement
පුවත්3 weeks ago

ඇෆ්ගනිස්ථානය: ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව ‘සියය ඉක්මවයි’

පුවත්3 weeks ago

විල්පත්තු රක්ෂිතයේ නීති විරෝධි මුස්ලිම් කොළණි ඉවත් කරන්නැයි විගණන වාර්තාවෙන් නිර්දේශ

පුවත්3 weeks ago

මේ පලස්තීනෙ මුස්ලිම් එවුන් ඊශ්‍රායලයට ගහනවා මචන් අන්තිමට උන්ම ගහලා උන්ම ගුටිකාලා කෑවෝ කෑවෝ කියලා ලෝමෙට කෑගහනවා ගලපලා ලියපන්

ලොව වටා3 weeks ago

හොං කොං අපිනම් මුස්ලිම් ආක්රමණය ඉවසන්නේ නැත! ආවොත් ගහනව අඩු කැඩෙන්න

ලොව වටා4 weeks ago

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

ලොව වටා4 weeks ago

සල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

පුවත්4 weeks ago

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරක – ඩග්ලස් දේවානන්දා

ලොව වටා4 weeks ago

බ්‍රිතාන්‍යයම ඉස්ලාම් ත්‍රස්ත බියෙන්.. ලන්ඩනයේ ආරක්ෂාවට පන්දාහක හමුදා බළඇණියක්

පුවත්4 weeks ago

ශ්‍රීපාදස්ථානය සිංහල පාලන ප්‍රදේශයෙන් ඉවත්කිරීමට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව

ලොව වටා4 weeks ago

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

ලොව වටා4 weeks ago

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

ලොව වටා3 weeks ago

හොං කොං අපිනම් මුස්ලිම් ආක්රමණය ඉවසන්නේ නැත! ආවොත් ගහනව අඩු කැඩෙන්න

ලොව වටා4 weeks ago

මුස්ලිම් දරුවන්ට ඉගැන්වූ ද්වේෂසහගත ක්‍රියාවන් හෙළිදරව් කළ කැමරාව!

පුවත්4 weeks ago

ශ්‍රීපාදස්ථානය සිංහල පාලන ප්‍රදේශයෙන් ඉවත්කිරීමට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව

ලොව වටා4 weeks ago

සල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

Uncategorized4 weeks ago

රුසියානු ජනපතිගේ ආශීර්වාදයෙන් අළු මතින් යලි නැගිටින යුරෝපයේ එකම බෞද්ධ ජනවර්ගය යුරෝපයේ අැති එකම බෞද්ධ විහාරය

Uncategorized4 weeks ago

ලොව විශාලම බුදු පිළිමය චීනෙන් නිර්මාණය වෙයි

පුවත්4 weeks ago

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

ලොව වටා4 weeks ago

මේ මුස්ලිම් මිනිසා මරිය තුමියගේ පිළිමයක් පොලවෙගසා කුඩු පට්ටම් කරදමයි අන්‍යාගමිකයන්ට කිසිදු ඉඩක් නොමැත

වීඩියෝ4 weeks ago

ලොරියකට පටවා මරන්න ගෙනියන්න හැදූ හරකා දිවි බේරගන්න දණින් වැටී කරපු දේ

Most Popular