Connect with us

ලොව වටා

අඳුරු වූ දෑස් තුළින් පෙනෙන වේදනාකාරී මරණය ඔමයිරා සන්චෙස්ගේ දුඛිත කතා පුවත..

1985 වසරේ නොවැම්බර් මස 13 වනදා, කොලොම්බියාවේ ආමෙරෝ හි නෙවාඩා ඩෙල් රුයිස් ගිනි කන්ද පුපුරා යාමෙන් පසුව දියවූ අයිස් සමග කඳු මුදුනේ සිට පහතට ගලා ආ ලාවා, මඩ සහ සුන්බුන් ප්‍රවාහයට හසුව අවට ගම්මානවල 23000ක ජනයාට ජිවිත අහිමි විය. ඒ අතර වයස අවුරුදු 13ක් වූ ඔමයිරා සන්චෙස් නම් මෙම දැරිය මඩ අතර සිරව සිට හමුවන්නේ කොන්ක්‍රීට් තට්ටුවක් අතර දෙපා සිරවී සිටිය දීය. ඇයව මුදා ගැනීමට සහන සේවකයන් මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් එය කිසිසේත් පහසු කටයුත්තක් නොවිය.

කොන්ක්‍රීට් තට්ටුවක් සමඟ ඇගේ පාද සිරව තිබුයේ ඒ වනවිටත් මියගොස් සිටි ඇගේ නැන්දාගේ දෑත් සමග බව පසුව පසක් විය. වේදනාව උත්සන්න වත්ම ක්‍රමයෙන් ඔමායිරා ගේ දෑස් කළු පැහැ ගැන්වුණු අතර දෑත් සුදු පැහැ වන්නට විය. නොවැම්බර් 13 වනදා සිට මහත් වේදනාවෙන් ජීවිතය බේරා ගැනීමට දැරූ පරිශ්‍රමය ව්‍යර්ථ කරමින් නොවැම්බර් 16 වනදා උදෑසන 9.45 ට ඇය දින තුනක දැඩි වේදනාව නිමා කරමින් ඇය දෑස් පියා ගත්තාය. ඇගේ සිරුර ඉවතට ගනු ලබන්නේ මරණයටත් දින තුනකට පසුවය.

මෙම ඡායාරුපය ලබා ගන්නේ 1985 නොවැම්බර් මස 15 වනදා ෆ්‍රෑන්ක් ෆෝර්නියර් නම් ඡායාරුප ශිල්පියා විසිනි. 1986 වසරේදී මෙම ඡායාරුපය සඳහා ඔහුට World Press Photo of the Year සම්මානයද හිමිවනවා.

මේ පිලිබඳ අදහස් දක්වමින් එක් වරෙක ඔහු ප්‍රකාශ කළේ

”මිනිස්සු ඇහුවා ඇයි ඔබ ඇයට උදව් නොකළේ? ඇයි ඇයව මුදා නොගත්තේ? ඒත් ඒක කරන්ඩ බැරි දෙයක්. මට තේරුණ දේ මට කළ හැකිව තිබුණු එකම දේ මේ කුඩා දැරියගේ ධෛර්යය සහ වේදනාව නිවැරදි ලෙස ලෝකයට වාර්තා කිරීම. එය මෙම අනතුරෙන් දිවි බේරාගත් අයට උදව් කිරීමට මිනිසුන්ගේ හදවත් පොළඹවනු ඇත.” ලෙසයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook

Advertisement
වීඩියෝ2 days ago

කොල්ලට බලන්න විතරක් යවපු වීඩියෝ එක ලීක් වෙලා

වීඩියෝ2 days ago

පෙම්වතා හමුවීමට නොදුන් නිසා අන්තර්ජාලයෙන් සෙක්ස් කරන්න ගිහින් ලීක් කරගෙන

වීඩියෝ2 days ago

ඉමෝ වලින් කොල්ල එක්ක සැප ගත්ත වීඩියෝවක් එළියට

වීඩියෝ2 days ago

නාල ඇවිත් එහෙන්ම කොල්ලට යවපු වීඩියෝ එක ලීක් වෙලා

ආදර සබදතා2 days ago

විවාහ ජීවිතය සතුටින් ගෙවන්න දෙන්නත් එක්ක මෙන්න මේ දේවල් කරන්න (පින්තුර මගින් )

සංස්කෘතිය2 days ago

ලෝකය පුරා අම්මල 23න් දෙනෙකුගේ හද සසල කරන ඡයාරූප 23ක්

වීඩියෝ4 days ago

සෙක්ස් කරනවා ලයිව් පෙන්නලා ලංකාවේ නංගිලා රුපියල් 8000ක් ගන්නවලු ඔයාලත් බලන්නකෝ මේ නංගිලා දන්නවද කියලා

වීඩියෝ4 days ago

9 පංතියේ කොල්ලෙක්ට පෙම් බැන්ද 24 රූමත් ගුරුවරිය දන්නෙම නැතුව ගැබ්ගෙන {Video}

වීඩියෝ4 days ago

දෙවනි ඉනිමේ සරාගී ගුරුතුමිය මෙල්බර්න් වලදී ලීක් කරගෙන [Video]

වීඩියෝ4 days ago

රට ඉන්න පෙම්වතාට ස්කයිප් එකෙන් නිරුවත් වීඩියෝවක් යැවූ තරුණිගේ වීඩියෝව එලියට

වීඩියෝ4 weeks ago

පියයුරු අල්ලලා උරනවාට කෙල්ලෝ මෙච්චර කැමති මෙන්න මේ නිසයි අවුරුදූ 16 නංගියෙක් කියා දෙයි වීඩියෝ සහිතයි

විනෝදාස්වාද3 weeks ago

[Photos] රහස් ප්‍රදේශයේ ටැටූ ගහල ඉන්න ලංකාවේ එකම නිළිය

Uncategorized4 weeks ago

දරුවකු බිහිවන පියවර සැබෑ පින්තූර මගින්. අතිශය සංවේදී ඡයාරූප පෙළ

වීඩියෝ4 weeks ago

යෝනියට මුද්දක් දාන හැටි කෙල්ලක් වීඩියෝ කර පෙන්නයි-වැඩිහිටියන් පමණක් බලන්න

ආදර සබදතා4 weeks ago

හැමදාම එකම විදියට කරලා ඇති වෙලාද? ඔබ මෙතෙක් නොදත් මුක සංසර්ග ක්‍රම 12ක්

වීඩියෝ4 weeks ago

[වැඩිහිටියන්ට පමණයි] ලීක් කරගත්ත ප්‍රසිද්ධ අයගේ වීඩියෝ පෙල. ලංකාවේ අයත් ඉන්නවා

විනෝදාස්වාද3 weeks ago

තමන්ගේ රහස් ප්‍රදේශයය අසල ලිංගික අවයවයක ටැටූ එකක් ගහගෙන ඉන්න ලංකාවේ එකම සරාගී නිළිය මෙන්න රහස් ප්‍රදේශයේ ඇති ටැටූ බලන්න

වීඩියෝ4 weeks ago

වීඩියෝ Call වලින් කොල්ලන්ට නිරුවත පෙන්වා දීනකට රුපියල් 15000ක් හොයන කඩවත කෙල්ල මෙන්න ඇය නිරුවත පෙන්වු වීඩියෝ බලන්න

වීඩියෝ3 weeks ago

සිඳු නාට්‍යයේ තෙරුණි විවාහ ගිවිස ගනි චාම් උත්සවයේ ඡායාරූප මෙන්න

වීඩියෝ3 weeks ago

අන්තර්ජාලයේ පැතිරයන තරුණියකගේ ගෙල කපන වීඩියෝව මෙන්න – සංවේදී පුද්ගලයන් නරබන්න එපා

Most Popular