Connect with us

තාක්ශණ

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

අපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින එක.දවසට තුන් හතර වතාවක් වත් ෆෝන් එක චාර්ජ් කරන ඔයාට ඔයාගේ ෆෝන් එකේ බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන් ටිප්ස් ටිකක් අද මම ඔයාලට කියන්න හදන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ දේවල් අත් හදා බලලා ඔයාගේ ඉක්මනින්ම බැටරි බහින ෆෝන් එකේ බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න.

Connectivity Features හෙවත් සම්බන්ධතා විශේෂාංග

සාමාන්‍යයෙන් අපි ගෙදරින් පිටතට යනවා නම් අපි අපේ ගෙදර ලයිට්, රූපවාහිනී,විදුලි පංකා,වගේ දේවල් off කරලා නේද යන්නේ. ඉතින් අපි අපේ ෆෝන් එකේ wifi, bluetooth, GPS, data, වගේ දේවලුත් ෆෝන් එකේ වැඩ නොකරන වෙලාවට off කරලා තමයි තියන්න ඕන. මොකද අපි වැඩක් නොකර නිකන් මේ දේවල් on කරලා තිබ්බොත් එකෙන් බැටරියේ පාලනය අඩු වෙන එක තමයි ගොඩක් දුරට සිදු
වෙන්නේ.

Vibrate Off කරමු.

අපි ගොඩක් වේලාවට office එකේදී,ගොඩක් අය ගැවසෙන ස්ථාන වලදී , යම් වැදගත් තැනකට ගියාම වුනත් නිතරම අපේ ෆෝන් එක vibrate දමා තබන්න තමයි බලන්නේ. එත් ඔබ දන්නවද vibrate මගින් අපේ ෆෝන් එකේ බැටරියේ ආයු කාලය අඩු වෙනවා වගේම ෆෝන් එකට වුනත් එයින් යම් බලපෑමක් සිදු වෙනවා. messages, call එහෙමත් නැත්නම් notification එද්දී ඔයත් ඒවාට අදාළ setting වලින් ඒ හැම එකකටම vibrate දමා තිබෙනවා නම් අදම ඒ දේවල් ඉවත් කරලා දාන්න. ෆෝන් එක touch කරද්දී වුනත් vibrate වෙනවා නම් ඔබ දැන දැනම ඔබේ බැටරියේ කාලය අඩු කර ගන්නවා වෙන්න පුළුවන්.

Recent Apps ඉවත් කරමු.

නිතරම ඔබ ඔබේ ෆෝන් එකේ ඇප්ස් වලින් වැඩ කරලා ඉවර වෙලා එය Recent ඇප්ස් වලින් ඉවත් කර දමන්න.මොකද මෙය ෆෝන් memory එකේ තැන්පත් ව තිබෙන විට ෆෝන් එක ස්ට්‍රක් වෙන්න බලනවා වගේම බැටරියේ කාලයත් අඩු වෙන්න බලනවා.

ෆෝන් Display එක

මුලින්ම ඔයා ඔයාගේ ෆෝන් එකේ setting වලට ගොස් battery කියන ටැබ් එකට enter වෙලා බලන්න ෆෝන් එකේ screen on time එක පෙන්වන්නේ කීයද කියලා. ෆෝන් එකේ screen එක කොපමණ වෙලාවක් තිබ්බද කියලා එකෙන් බලා ගන්න පුළුවන්.ඒ වගේම ඔයා ෆෝන් එක පාවිච්චි කරන හැම වෙලාවේම brightness වැඩි කරන් ෆෝන් එක පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම විවිධ වර්ණ නැති ගොඩක් කළු පාට තියෙන ෆොටෝ නිතරම wall paper එකට දාන්නත් අමතක කරන්න එපා. කවදාවත් live wall papers නම් ෆෝන් එකේ wall එකට දාන්න එපා. ෆෝන් එකේ ඔටෝ ලොක් එක වැටෙන කාලයත් තත්පර 15කට වගේ අඩු කරන්න නැත්තන් මේ සේරගෙන්ම වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරියේ කාලය අඩු වෙන එක.

Battery Saver භාවිතා කරන්න.

setting > Battery > Battery Saver අනුගමනය කර battery saver on කර එය 15% වූ විට ස්වයන්ක්‍රීයව on වීමට සකස් කර ගන්න. මෙමගින්ද ඔබේ ෆෝන් එකේ බැටරියේ කාලය වැඩි කර ගැනීමට හැකියාව ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular