Connect with us

බුදුදහම

මෛත්‍රී බුදුන්ගේ පහලවීම කවදාද? හරියටම දැනගන්න කියවන්න

ලෝක විනාශය සම්බන්දයෙන් ලොව පුරා විවිධ අදහස් පවතිනවා.

බුදු දහමට අනුව ලෝක විනාදයක් සිදුවන්නේ මේ මහා කල්පයේ පහලවන මෛත්‍රී බුදු හිමියන්ද පිරිණිවන් පෑමෙන් පසු දීර්ග කාලයක් ගතවීමෙන් පසුවයි. මේ බුදු දහමට අනුව ඊලග ලෝක විනාශය සහ ඒ සම්බන්දයෙන් බුදු හිමියන් දෙසූ කරුණුයි.

අප ජීවත් වන මෙම කල්පය මහා බද්‍ර කල්පය නමින්ද බුදු දහමේ දක්වා ඇත. එය බුදුවරුන් පස් නමක් පහලවන කල්පයක් මේ දක්වා කකුසද, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුන් වහන්සේලා මෙම කල්පය තුල පහලවී ඇත.

බෞද්ධ සාහිත්‍යයට අනුව බුදු රදුන් පිරිණිවන් පා දීර්ඝ කාලයක් ඇවැමෙන් අධර්මිශ්ඨ මිනිසාගේ ආයු කාලය වසර දහයක් දක්වා අඩු වෙනවා. පසුව දෙවියන්ගේ බලපෑම නිසා මිනිසා ධාර්මිශ්ඨ වීමට පටන් ගන්නවා.

නැවත ක්‍රමයෙන් මිනිසාගේ ආයුශ වැඩි වීමට පටන් ගන්නා අතර ආයුශ වසර අසූ දහස දක්වා වැඩි වූ කල මෛත්‍රී බුදු රදුන් පහළ වන බව පැවසෙනවා.

කල්පය යනු කාලය මනිනා ඉතා විශාල ඒකකයක්. එය පිළිබද යම් අදහසක් අපිට ගත හැකියි මේ උදාහරණය තුලින්.

කල්පයක් යනු යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස කොටුවක් අබ ඇට වලින් පුරවා වසරකට එක් අබ ඇටය බැගින් ඉවත් කළ ගතහොත් එය හිස් වීමට යන කාලය දල වශයෙන් කල්පයකට සමාන කල හැකියි.

මෛත්‍රී බුදුන් පහල වී වසර අසූ දහසක් දම් දෙසා පරිණිර්වාණයට පත් වනවා.

එම ධර්මය විනාශ වීමෙන් පසු මිනිසා යලිත් අධාර්මික වන බවත් එය මෙම බද්‍ර කල්පයේ අවසන් හෝරා කිහිපය බව පැවසෙනවා.

සෑම කල්පයක් අවසානයේදීම මහා ගින්නෙන් (අපේ පසුගිය ලිපියක සදහන් වූ ආකාරයට) ලෝක විනාශය සිදු වෙනවා.

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular