Connect with us

ලොව වටා

ලොකය විනාශ වෙන්නෙ කොහොමද? – බුදු ඇසින් දකිමු

සියළු ආගම් වල ලෝකය පටන් ගත්ත ආකාරය සහ අවසන් වන ආකාරය ගැන සදහන් පවතිනවනේ. ඒ අතරින් සමහර ආගම් මැවුම්වාදය මුල් කරගත්තත් අපගේ ශේෂ්ඨ ගෞතම බදුරදුන්නම් මැව්ම් වාදය බැහැර කරමින් දේශනා කරේ පරිනාම වාදයට සමාන කරුණු කාරණා කිහිපයක්.

හැබැයි අද අපි කථා කරන්නේ ආරම්භය ගැන නෙමෙයි. බුද්ධ දර්ශණය තුල කොහොමද අවසානය දැක්වෙන්නේ කියල.

හරියටම කිවුවොත් ලෝක විනාශය වෙන ආකාරය.

බුදු රදුන් දෙසු පරිදි ලෝකයේ විනාශයට හේතුව සූර්‍යන් හත් දෙනෙකුගේ බලපෑම. දැනට අපි දන්න විද්‍යාව අනුවනම් මේ අවට සුර්‍යන් හත් දෙනෙකු නැහැ. ඒත් එහෙම කියල බුදුන් දෙසු දෙය බැහැර කරන්නනම් කාටවත් බෑ.

ඒ මොකද පවතින සූර්‍යා ක්‍රමයෙන් ප්‍රසාරණය වෙන බව අපි දැනටම දන්න කාරණාවක්. මේ සුර්‍යා රක්ත අවස්ථාවට පැමැණෙන විට ඇත්තටම සූර්‍යන් හතක් පෑයුවා වගේ තියේවි. බුදු රදුන් උපමාවකින් දැක්වුයේ මෙය විය හැකියි.

ඉතින් අපි බලමු මේ අවස්ථාව එළඹුන කල්හි ලොව නැසෙන ආකාරය.

පොළව වියලීම නිසා සියළු ශාක මිය යනව ඒ හේතුවෙන් ආහාර නොමැතිව සත්වයන් ක්‍රමයෙන් මේ ලොවින් තුරන් වනව.

දෙවන සූර්‍යා ගේ ආගමනයත් සමග සියළු ජල පහරවල් සිදී යනව.

තුන්වන සුර්‍යා පැමිණීමත් සමගම නයිල් වැනි අති විශාල ගංගා පවා දිය පොදක් නොමැති සේ සිදී යනව.

හතරවන සූර්‍යා පැමිණි පසු අතිවිශාල ජලාශ පවා සිදී යනු ලබනව.

පස්වන සූර්‍යා කෙතරම් ප්‍රභලද යත් එහි රශ්මියට මහා සාගරය පවා සිදී යනු ලබනව.

හයවන සූර්‍යා ගේ ආගමනයත් සමග පෘතුවිය ගිනි කබොල්ලක් බවට පත් වෙනව. කිසිදු ආකාරයක ජීවියෙකුට මෙහි ජීවත් විය නොහැකියි. ගිනි කදු පුපුරා හැලෙමින් එකම ලෝදිය හැලියක් බවට පෘතුවිය පත් වෙනව.

හත්වන සුර්‍යා පැමිණෙන විට ලෝකය එකම ගිනි බෝලයක් පමණයි. තව තවත් උශ්ණත්වය වැඩිවීම නිසා අවසානයේ අපගේ ලෝකය පුපුරා විනාශ වෙනව.

ඉතින් අප තවත් නම් කුමක් රැස් කරන්නද? නොපමාව කුසල් දම් රැස් කරණු විනා.

සබ්බ දානං ධම්ම දානං ජිනං… ධර්ම දානය සියළු දානයන්ට වඩා උසස්. නොදන්න අයට දැනගන්න ශෙයා කරන්න.

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular